මහ බැංකු පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය තමා වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කල බව වාර්තා වේ.
එම පනත් කෙටුම්පතෙහි අඩංගු කිසිදු ප්රතිපාදනයක් ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් මෙය ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්නුම් කර ඇති සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව සාමාන්‍ය බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මතකළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ