අල්ලස් ලබා ගත් සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට .

සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරයා රුපියල් 50,000ක අල්ලසක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සූරියවැව වෙළෙදපොල පවත්වාගෙන යන කොන්ත්‍රාත්කරුගේ මුදලක් මුදාහැරීමට රුපියල් ලක්ෂයක් ඉල්ලා ඇති අතර එය 50,000කට අඩු කර ලබා ගනිද්දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

Exit mobile version