මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රොගියෙකු මිය යාමේ සිද්ධියට අදළව අත් අඩංගුවට ගත් සහකාර සෞඛ්‍ය සේවකයින් සිව් දෙනා අගෝස්තු 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වේ .

© 2021 රාවණා ලංකා.