ආනයනය කළ මස් තොගයක සූකර උණ වෛරසය .

නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකාණු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ බව පවසා තිබේ.

එහි සභාපති සිසිර පියසිරි මහතා සඳහන් කළේ, මෙම මස් තොගය විනාශ කිරීමට පියවර නොගත හොත් ඉදිරියේදී සත්ත්ව පාලන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවයි.

Exit mobile version