ගොවීන්ට තුවක්කු දෙන්න සාකච්ඡා.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසින් , විවිධ කොල්ලකෑම් ආදී දේවල් සඳහා භාවිතා නොකෙරෙන ලෙසින් , වන සතුන්ගෙන් සිදුවන අස්වනු හානිය වළක්වා ගැනීම උදෙසා ගොවීන් හට තුවක්කු ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව පොල් වගා කිරීමේ මණඩලයේ සභාපතිනි මාධවී හේරත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙසේ ප්‍රකාශ කර ඇත්තේ මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

Exit mobile version