13 හැවිරිදි සිසුවිය පෙම් සුව විදීමට වන ගත වෙලා.

ඊයේ (16) පුත්තලම – වීරපුර ප්‍රදේශයේ කැලෑවක් තුළ 13 හැවිරිදි පාසල් සිසුවියක් සමග 32 හැවිරිදි පුද්ගලයෙකු පෙම් සුව විදිමින් සිටියදී පොලීසිය විසින්  අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. ඒ පාසල් නිල ඇදුමින් සැරසුණු දැරිවියක් පිරිමි පුද්ගලයෙකු සමග කැලෑවේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂා කිරීමේදීයි.

මෙම 13 හැවිරිදි  සිසුවිය රාජාංගනය ප්‍රදේශයේ ජාතික පාසලක 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව වාර්තා වේ. මෙම සිසුවිය  සහ  පිරිමි පුද්ගලයා අතර කලක පටන් ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇති බව සදහන් වේ. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් හෙළි වී ඇත්තේ පාසල නිම වීමෙන් පසු සිසුවිය  මෙම පුද්ගලයා සමග කැලෑවට පැමිණි බවයි.

13 හැවිරිදි සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කරඇති අතර 32 හැවිරිදි පුද්ගලයා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වේ.

Exit mobile version