2024 අයවැය ඉදිරිපත් කර ඇත්තේ නීතිවිරෝධී ලෙස බවට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂද සිල්වා මහතා පවසා ඇති බව වාර්තා වේ.
2003 මුදල් වගකීම් පනත නීතියට අනුව 5% ක අයවැය පරතරයක් තියාගත යුතු බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසූවද 5%ට වඩා වැඩි අයවැය පරතරයක් 2024 අයවැයේ පවතින බවට ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.