ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සමාජ ආරක්ෂණයක් අවශ්‍ය වෙලා.

මෙරට රාජ්‍ය ආරක්ෂාව මේ වන විටත් බිංදුවටම වැටී තිබේ. එය එසේ වී තිබෙන්නේ අදක්ෂ, රටට ආදරය නොකළ රාජ්‍ය නායකයන් රටේ පාලනයට එක් වු බැවිනි. 1994 දේශපාලන පෙරළියෙන් පසු මෙරට සියල්ලම දේශපාලනීකරණය වු අතර මන්ත්‍රීලට කඩේ යන ඡන්දදායකයාට පමණක් සැලකුම් දුන් රාජ්‍යයක් අපට බිහි විය. එය ආරම්භ කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක විසිනි. නමුත් එකල අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව … දිගටම ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සමාජ ආරක්ෂණයක් අවශ්‍ය වෙලා. කියවන්න