ඕමානයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත ගුවන් යානයක් පැමිණීමත් සමග මේ වසරේදී (2023) මේ දක්වා විදෙස් සංචාරකයින්ගේ පැමිණීම මිලියනය ඉක්මවා ගිය බව වාර්තා වේ .
ඕමාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් මෙරටට පැමිණි රුසියානු යුවළක් හේතුවෙන් මෙලෙස සංචාරක පැමිණීම මිලියනය ඉක්මවීමට හේතු වී ඇති බව සඳහන් .