බෙංගාල බොක්ක කැළඹිලා.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රීත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.

Exit mobile version