දඹුල්ල හිටපු නගරාධිපතිගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කළ බව වාර්තා වේ.
වයස අවුරුදු 12ක පිරිමි ළමයෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.