ක්‍රිකට් නඩුව යළිත් කල් යයි.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම දෙසැම්බර් 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (28) නියෝග කළ බව වාර්තා වේ .

එමෙන්ම අතුරු පාලක මණ්ඩලයක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව මීළඟ නඩු දිනය තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට පොරොන්දුවක් ලබා දුන් බව ද සදහන් .

Exit mobile version