ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි ලියොනෝර් කුමරිය ඇගේ 18 වැනි ඡන්ම දිනය දා ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දුන් බව වාර්තා වේ .
ඒ අනුව ලියොනෝර් කුමරියට ඇගේ පියා 6 වැනි පිලිපේ රජුගෙන් පසු රජකමට පත් වීමට හැකිවනු ඇති බව සඳහන් .
විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ සම්ප්‍රදායට අනුව කුමරිය දිවුරුම් දුන්නේ ප්රජාතන්ත්රවාදී මූලධර්ම සහ රටේ ව්‍යවස්ථාපිත වටිනාකම් රකින බවට ප්‍රතිඥා දෙමින් බවයි .