ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා සම්මත කර ගැනීමේ විවාදය අප්‍රේල් මස 26 ,27 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට අද (20) පෙරවරුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවෙදී තීරණය කළ බව වාර්තා වේ.