රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ නේපාලයේ සිදු වූ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය ගණන 128 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූ ගණන 100 කි. තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.