ත්‍රීරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ගත් තීරණය .

ඉන්ධන මිල සංශෝධනය වුවද ත්‍රිරෝද රථ ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බවට සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය පවසා ඇති බව වාර්තා වේ.

එහි සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ යළි ඉන්ධන මිල වැඩිවුවහොත් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට සිදුවනු ඇති බවයි.

Exit mobile version