ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (10) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 317.83ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 327.54ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.