ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (27) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.84ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 335.89ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ (26) දිනයේ මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 323.69ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 337.17ක් දක්වා ඉහළ ගොස් තිබූ බව සදහන්.