ඩොලරය එක්වරම පල්ලම් බසී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (10) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.61ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 326.78ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

Exit mobile version