ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (06) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 300.00ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 315.10 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ (05) දිනයේ මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 298.89 ලෙසත්,විකුණුම් මිල රුපියල් 313.66ක් ලෙස සටහන් වී තිබූ බව සදහන්.