ලංකා සතොස ආයතනයේ රාගල අලෙවිසැලේ හිටපු සහකාර කළමණාකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඒ එහි තිබූ රුපියල් එක්කෝටි පනස් එක්ලක්ෂ 13,000ක් පමණ වටිනා භාණ්ඩ වංචා කිරීම සම්බන්ධයෙනි.

This is an important message requiring you to make a choice if you're based in the EU.