රග්බි පරිපාලනය විසුරුවා හැර කමිටුවක් පත්කිරීමෙන් තමන් වසර 30 කට අධික කාලයක් රග්බි පාලනයේ ගොඩනගාගෙන තිබූ කීරිතිනාමයට විශාල කැළලක් වූ බව කියමින් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා හිටපු සභාපති රිස්වි ඉල්ලියාස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.