තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළම ආදායම බස්නාහිර පළාතෙන් ලැබුණු බවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.
එම ආදායම 54%ක් බවට අමාත්‍යවරයා පවසා තිබේ.
ඒ මඩකලපුව නගරයේ ඉදිකරන ලද නැගෙනහිර පළාත් තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.