පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටින බව වාර්තා වේ.

ඒ නඩු විභාගයකට සහභාගි වීම සඳහාය.

පොලිස්පතිවරයාගේ පැමිණීම නිමිත්තෙන් උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව තර කර තිබේ.
 

Exit mobile version