ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස දෙවන වරටත් මහින්ද රාජපක්ෂ මහතාව තෝරා පත්ව තිබේ.
මේ වනවිට ආරම්භ වී ඇති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණි ලොකුගේ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා විසින් එය ස්ථීර කළ බව වාර්තා වේ.