ලොව අඩුම ගුරුත්වාකර්ෂණය ශ්‍රී ලංකාවෙන්.

පෘථිවියේ ගුරුත්වාකර්ශනය අඩුම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබේ.

භූ විද්‍යාත්මකව පෘථිවි අභ්‍යන්තරය බෙහෙවින් වෙනස් වන සුළු බැවින් පෘථිවිය මතුපිට වස්තූන්ගේ බරට ගුරුත්වාකර්ශනය බලපාන බව චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිඳු කරන ලද නාසා ආයතනයේ ග්‍රේස් මෙහෙයුමකට අනුව සොයා ගත් බවත් ,ගාල්ල , මාතර , පානදුර , හම්බන්තොට ආදී ප්‍රදේශවල ගුරුත්වාකර්ශන බලය අඩු බව 1960 වර්ෂයේ දී කැනේඩියානු රජයේ සහයෙන් සිඳු කරනු ලැබූ බවත් සඳහන්.

Exit mobile version