මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන සහ කප්පම් ගැනීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු ව අත්අඩංගුවට ගත් බවට පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද තිබුණු බවටද පොලීසිය වාර්තා කරයි.