වෛද්‍ය වැඩවර්ජනය නවතී.

Portrait an unknown male doctor holding a stethoscope behind

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් දියත් කර ඇති වැඩවර්ජන මාලාව තාවකාලිකව නතර කිරීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කර ඇති බව වාර්තා වේ.

රජයේ පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසා තිබේ.

Exit mobile version