පාසල් නිවාඩුව ගැන ඇමති කියයි.

ලබන වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට විෂය නිර්දේශය උගන්වා අවසන් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම ඔහු සඳහන් කළේ මේ මාසයේ පාසල් නිවාඩු ලබාදුන් පසු පෙබරවාරි 2 වනදා යළි පාසල් ආරම්භ කළ ද නව වසරට අදාළ පාසල් වාරය පෙබරවාරි මස 19 වනදා සිට ක්‍රියාත්මක බවයි.

Exit mobile version