නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ.

නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කර ඇති බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය හා විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා එහි ඇතුළත් බව සදහන්.
 

Exit mobile version