පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්වනු ඇති බව වාර්තා වේ.
ඒ මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජන කරමින් මනාප 31,307ක් හිමිකරගෙන ඇති බව සදහන්.