කොවිඩ් ආසාදිතයින් 52%කින් ඉහළට .

පසුගිය සති 4ක කාලය තුළ ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 52%කින් ඉහළ ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගතවූ කාලය තුළ කොවිඩ් රෝගීන් 850,000ක් හඳුනාගෙන ඇති අතර 3,000ක් පමණ මියගොස් ඇති බවයි.

ඒ අනුව මරණ අනුපාතය 8%කින් ඉහළ ගොස් ඇති බව සදහන්.

Exit mobile version