සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද (07) යළිත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .

© 2021 රාවණා ලංකා.