මෙම වර්ෂය තුළ විද්යුත් විදේශ ගමන් බල පත්රයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් , එහි ප්රසම්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් , ඒ වෙනුවෙන් විදෙස් රටවල් කිහිපයක් පහසුකම් සැලසීම සඳහා ඉදිරිපත්ව ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ප්රකාශ කළ බව වාර්තා වේ.