මිරිහාන පොලිස් වසමේ සිදු වූ කළහකාරි සිදුවීමේදී යුධ හමුදා බස් රථයකට ගිනි තැබීමක් සිදු කළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන මහියංගනය පූජා පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
කෙසේ වෙතත් පොලීසිය සදහන් කළේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවයි.