පොලිස් සැරයන් කැළණි ගඟට ඇද වැටී අතුරුදන්.

කොළඹ වික්ටෝරියා පාලම මතින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයකු පාලමෙන් කැළණි ගඟට ඇදවැටී අතුරුදන්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ට අනුයුක්තව රාජකාරි කරනපොලිස් සැරයන් එච් . ජයලත්( 5016)මහතාය.

වික්ටෝරියා පාලම මත තිබී සැරයන්වරයාට අයත් ජංගම දුරකථනයක් , නාරහෙන්පිට පොලිස් රෝහලෙන් ප්‍රතිකාර ගන්නා කාඩ් පතක් සහ ගමන් බලපත්‍රයක් පොලීසියට හමුවී ඇති බව සඳහන් .

Exit mobile version