පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධූරය සඳහා කේ . ඒ. රෝහණධීර මහත්මිය පත් කර ඇති අතර එළඹෙන මැයි මස 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිඳුකර ඇති බව වාර්තා වේ.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසින් මෙම තනතුර පත් කර හිබේ.
කේ.ඒ.රෝහණධීර මහත්මිය මේ වන විට පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී තනතුර සහ පාර්ල්මේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරයේ කටයුතු කරන බව සඳහන්.