ජනපති සිංගප්පූරු අගමැති හමු වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිංගප්පූරු අග්‍රාමාත්‍ය Lee Hsien Long හමු වී ඇති අතර දෙදෙනා අතර සාකච්ඡාවක් පැවැත්වුණු බවද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version