ශ්රී ලංකාව සිය ක්රිකට් ඉතිහාසයේ පළමු වරට ශුරයින්ගේ කුසලානයට සුදුසුකම් නොලබා ඉවතට විසිවී ගොස් තිබේ.
ඒ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අවම මට්ටක පැවතීම හා 2023 ලෝක කුසලානයේ ප්රසාද ලකුණු සටහනේ අවසන් කණ්ඩායම් අතර රැදී සිටීම නිසාය.
ඒ අනුව ක්රිකට් රකින්න ජනපති ගෙනෙන ක්රමය නිවැරදි බවට යූ.ආර් සිල්වා මහතා පවසා තිබේ.
(BBC සිංහල සේවය)