ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යලි ඩොලර් 85 වඩා අඩු අගයකට පැමිණ ඇති බව වාර්තා වේ.
අද (07) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 84.50 ක් ලෙස සටහන් වේ.
ඇමරිකානු ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් මිල ඩොලර් 82.79 ක් ලෙස සටහන් වුණි.
සැප්තැම්බර් 8 වනදා සිට පසුගිය 3 වනදා දක්වාම බොරතෙල් මිල පැවතියේ ඩොලර් 95 ඉක්මවූ අගයකි.