රන් මිල පහළ යයි.

ඊයේ (30) දිනට සාපේක්ෂව අද (01) දිනයේ රන් මිල පහළ ගොස් ඇති බවට මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.670,385.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,650.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.189,200.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,680.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,450.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,700.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.165,550.00

Exit mobile version