රත්තරං මිල තවත් උඩ යයි.

පසුගිය සතියට සාපේක්ෂව අද (30) දිනයේ රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.656,928.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,180.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.185,400.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,250.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.170,000.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,290.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.162,300.00

Exit mobile version