දෙසැම්බර් මාසයට අදාළව ලාෆ් ගෑස් මිල ද සංශෝධනය නොවන බව එම සමාගම සඳහන් කර තිබේ .
ඉදිරි උත්සව සමය සැලකිල්ලට ගනිමින් ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබූ අතර ඒ අනුව මෙම මාසයේදී ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ ප්‍රකාශකයෙකු ද සඳහන් කරන ලදී.