අද (26) සිට ක්‍රියාත්මකවන පරිදි ඖෂධ වර්ග 60 ක මිල 16% කින් අඩුකර ඇති බව සදහන් වේ.
ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පසුගිය 15 වනදා නිකුත් කර ඇති ගැසට් නිවේදනයකට අනුව එය අද සිට ක්‍රියාත්මක වන බව සදහන්වේ.
ඩොලරයේ අගය පහල යාම හේතුවෙන් ආනයනික ඖෂධ කිහිපයක මිල ගණන්නව සංශෝධනයට අනුව පහල දමා ඇති බව සදහන් වේ .