ඩොලරයේ මිල ඉහළට .

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අගය රුපියල් 316.30 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය රුපියල් 330.29ක් ලෙස සටහන්ව තිබේ. 

Exit mobile version