සිය දියණියව ලිංගික අපයෝජනය ට ලක්කළ පුද්ගලයෙක්ට බරපතළ වැඩසහිත වසර 12ක සිරදඬුවමක් නියම කිරීමට වවුනියාව මහෙස්ත්රාත් අධිකරණය කටයුතු කර ඇති බව වාර්තා වේ.
2013 වසරේ දී බාලවයස්කාර දැරියක්ව සිටි සිය දියණියව එලෙස ඔහු විසින් ලිංගික අපයෝජනයට ලක්කර තිබූ බව සදහන්.
අදාළ දියණියගේ මව විදෙස්ගතව සිට ඇති අතර, 2015 වසරේ දී එම දැරිය දරුවෙකු ප්රසූත කිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී පියා අතින් ඇය ගැබ් ගෙන ඇති බව තහවුරු වී තිබේ.