බිත්තර මිල ගැන වාර්තාව ලබන සතියේ ඇමතිට.

වෙළෙඳපළේ බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව විෂයභාර අමාත්‍යවරයාට ලබන සඳුදා භාරදීමට අපේක්ෂා කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර තිබේ .

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරන ලද්දේ බිත්තර මිල අඛණ්ඩව ඉහළ ගියහොත් ලබන අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට සිදුවන බවයි .

Exit mobile version