රජයේ සහ රජයේ අනුමත පාසල්වල දෙවන වාරයේ පාසල් නිවාඩුව අද සිට ලබාදෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව වාර්තා වේ.
නිවාඩුවෙන් පසු දෙවන පාසල් වාරයේ දෙවන අදියර පාසල් ආරම්භ කරනු ලබන්නේ අගෝස්තු 28 වනදා බවට එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.