සොරගුණේ කුඩා කතරගම දේවාලය 70 වසරක පවුල් පාලනයෙන් මිදේ.

*තරුණ තරුණියන් නොනගතයට දේවාලය ශුද්ධ කරයි.*නින්දගම්වාසී ජනතාව අතර නැවුම් පිබිදීමක්.*වැඩබලන බස්නායකවරයා පත් කිරීමට විරෝධය .*වැඩබාරගන්නා දිනයේ මොහොට්ටාල මග හරී.*දේවාලයේ බොහෝ ස්ථාන විනාශ මුඛයේ. ඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාලය තුළ අවුරුදු 70ක් පුරා තට්ටු මාරු ක්‍රමයට එකම පවුලක උදවිය විසින් පාලනය ගෙන ගොස් තිබේ.එම දීර්ඝ පාලන ක්‍රමය බිද වැටුණේ නින්දගමට අයත් ඉඩකඩම්, දේපල වංචනික හා දූෂිත … දිගටම සොරගුණේ කුඩා කතරගම දේවාලය 70 වසරක පවුල් පාලනයෙන් මිදේ. කියවන්න