ජෝන් ද සිල්වා ශූරීන් ගේ “ දන්නෝ බුදුන්ගේ “ යන ගීතය ජාතික උරුමයක් බවට පත් කිරීමට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යෝජනා කළ අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.